Sinhala subtitles No Further a Mystery

බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?

උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.

දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර්...

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ඉදිරි දිනවලදී ලාංකේය සිනමාවේ පෙරලියක්...

ඔන්න එහෙනම් කලින් දැනුවත් කළා වගේ ලංකාවේ පළමුවැනි පරිඝනක ත්‍රිමාණ...

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!

හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට Pirate.lk පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

අපි පනිෂර් කතා මාලාවේ අවසන් උපසිරැසිය ළඟ තියාගෙන වෙබ් අඩවිය හරහා ලබා නොදී බයිස්කෝප් ෂොප් එක තුලින් පනිෂර් කතා මාලාවේ සියලුම උපසිරසි සමග ඩිවිඩි පිටපත් අලවිකිරීමේ යෙදෙනවා.

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

ඒවගේ අයට කන්ටක්ට් එකට ඊමේල් එකක් දාන්න කියන්න ඕන පාස්වර්ඩ් එක්ක,. අපේ කවුරුහරි ඒක රීසෙට් කරලා දෙනවා.

නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ.

Permalink Ammaaaaa…paandarama meka dekka thiyna sathuta deiiyane…elama..godak awlen hitiye me sathi deke..den aayaeth weda patan gann puluwan.. ada indan ithin Tv set series thamai ayeth..elama many thanks jaya wewa…

බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *